"කෛවල්‍යය (යෝග)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
කෛවල්‍යය යනු මෝක්ෂයයි ; තනිබවට වැටීමටි. ප්‍රකෘති පුරුෂ දෙදෙනාගේ වියෝ වීමෙන් ඇති වූ තනිබව (‍ඒකාකීභාවය) ඒ දෙදෙනාට ම හිමි වූවකි. එම නිසා යෝග ශාස්ත්‍රයෙහි පෙන්වන ලද තනිබව දෙවැදෑරුම් වූවකි. එකක් ගුණාත්මක ප්‍රකෘතියට හිමි වූවකි. අනික පුරුෂයාටයි. පුරුෂයාත් ප්‍රකෘතියත් පිළිබඳ විවේක ඥනය නිසා උපරිම කළකිරීමත් ඇති වෙයි. මෙතෙක් බුද්ධිය මෙන් පෙනී සිට පුරුෂයාට සුව දුක් පිණිස ආධාර කළා වූ සත්ව-රජස්-තමස් නමැති ගුණ සමුදායක විරක්තභාවය නිසා සදහට ම නවතී ; පුරුෂයාගෙන් සදහටම ඉවත් වෙයි. එය ප්‍රථමය වූ ප්‍රකෘතිය පිළිබඳ කෛවල්‍යයයි. දෙවැන්න නම් පුරුෂයා පිළිබඳ කෛවල්‍යයයි. ‍එනම් තමාට ම හිමි ස්වරූපයෙහි පිහිටීමයි. එය අනිකක් නොව පිරිසුදු චිතත් ශක්තියයි. යට කී ගුණාදීන්ගේ ඉවත් වීම හේතු කොටගෙන පුරුෂයා මත වැටුණ බුද්ධි සේයාව ඉවත්වීමෙන් ඇති වූ ස්වත:සිද්ධ ස්වච්ඡභාවයයි. මේ දෙයාකාර වූ ම කෛවල්‍යයෙන් වන්නේ දුක් විඳීමේ කෙළවර වීමයි. යෝග සිද්ධාන්තයෙහි ඥානයත් යෝගයත් දෙක ම මුක්තියට හේතු වන බව සඳහන්ය [කෛවල්‍යය (සාංඛ්‍ය) ද බ.].
+
කෛවල්‍යය යනු මෝක්ෂයයි ; තනිබවට වැටීමයි. ප්‍රකෘති පුරුෂ දෙදෙනාගේ වියෝ වීමෙන් ඇති වූ තනිබව (‍ඒකාකීභාවය) ඒ දෙදෙනාට ම හිමි වූවකි. එම නිසා යෝග ශාස්ත්‍රයෙහි පෙන්වන ලද තනිබව දෙවැදෑරුම් වූවකි. එකක් ගුණාත්මක ප්‍රකෘතියට හිමි වූවකි. අනික පුරුෂයාටයි. පුරුෂයාත් ප්‍රකෘතියත් පිළිබඳ විවේක ඥනය නිසා උපරිම කළකිරීමත් ඇති වෙයි. මෙතෙක් බුද්ධිය මෙන් පෙනී සිට පුරුෂයාට සුව දුක් පිණිස ආධාර කළා වූ සත්ව-රජස්-තමස් නමැති ගුණ සමුදායක විරක්තභාවය නිසා සදහට ම නවතී ; පුරුෂයාගෙන් සදහටම ඉවත් වෙයි. එය ප්‍රථමය වූ ප්‍රකෘතිය පිළිබඳ කෛවල්‍යයයි. දෙවැන්න නම් පුරුෂයා පිළිබඳ කෛවල්‍යයයි. ‍එනම් තමාට ම හිමි ස්වරූපයෙහි පිහිටීමයි. එය අනිකක් නොව පිරිසුදු චිතත් ශක්තියයි. යට කී ගුණාදීන්ගේ ඉවත් වීම හේතු කොටගෙන පුරුෂයා මත වැටුණ බුද්ධි සේයාව ඉවත්වීමෙන් ඇති වූ ස්වත:සිද්ධ ස්වච්ඡභාවයයි. මේ දෙයාකාර වූ ම කෛවල්‍යයෙන් වන්නේ දුක් විඳීමේ කෙළවර වීමයි. යෝග සිද්ධාන්තයෙහි ඥානයත් යෝගයත් දෙක ම මුක්තියට හේතු වන බව සඳහන්ය [කෛවල්‍යය (සාංඛ්‍ය) ද බ.].
  
-ඇස්. අබයසිංහ-
 
-ඇස්. අබයසිංහ-

15:33, 15 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය