"ඔ" හි සංශෝධන අතර වෙනස්කම්
('සිංහල වර්ණමාලාවේ සොළොස්වන අක්ෂරයයි. ඔකාරය බො...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
|||
1 පේළිය: | 1 පේළිය: | ||
සිංහල වර්ණමාලාවේ සොළොස්වන අක්ෂරයයි. ඔකාරය බොටුවෙන් හා තොල්වලින් උපදින බැවින් කණ්ඨෞෂ්ඨජාක්ෂරයක් ද වෙයි. ස්ථාන දෙකක් ආශ්‍රිතව උච්චාරණය වන බැවින් ද්විජාක්ෂරයක් ද වෙයි. | සිංහල වර්ණමාලාවේ සොළොස්වන අක්ෂරයයි. ඔකාරය බොටුවෙන් හා තොල්වලින් උපදින බැවින් කණ්ඨෞෂ්ඨජාක්ෂරයක් ද වෙයි. ස්ථාන දෙකක් ආශ්‍රිතව උච්චාරණය වන බැවින් ද්විජාක්ෂරයක් ද වෙයි. | ||
− | සිංහලයෙහි හ්‍රස්ව ඔකාරය යෙදෙන තැන් පරීක්ෂා කර බලන විට එය නන් අයුරින් සිංහලට පැමිණ ඇති බව පෙනේ. සකුවෙහි ඇති (දීර්ඝ) ඕකාරය ද පාලි ප්‍රකෘතයන්ගේ ඇති ඔකාර, ඕකාර දෙක ද සිංහලයෙහි බෙහෙවින් හ්‍රස්වව සිටී. නි. ශෝභති>හොබි; ලෝකෝත්තර>ලොවුතුරු;ඕෂ්ඨ>ඔට;ඔක්කාක>ඔකා; පොක්ඛරණී>පොකුරුණි. සකුවෙහි යෙදෙන ඖකාරය බෙහෝ විට සිංහලයෙහි ඔකාරව සිටී. නි. කෞස්තුභ>කොතබූ; ක්ෂෞම>කොමු;යෞවන>යොවුන්;ඖෂධ>ඔසු. සකුවෙහි සංයුක්ත ව්‍යඤ්ජනයකට පූර්ව වූ උකාරය බොහෝ තන්හි සිංහලයෙහි ඔකාර වී සිටී. නි. කුඞ්කුම>කොකුම්;කුණ්ඩල>කොඞොල්;කුණ්ඨ>කොට, කොටු ;සුන්දර>සොඳුරු;පුෂ්කර>පොකුරු. ස්වරභක්ති වන තන්හි ද පරව ඇති ඕ, ඖ වැනි ස්වරයක බලපෑමෙන් ද ඔකාරය ස්වරභක්ති වශයෙන් එයි. නි. ද්‍රෞපදී>දොරබ; ශ්ලෝක>සොලෝ; ක්‍රෝධ>කොරෝද. පද දෙකක් සමාස වී ඇති තන්හි පූර්වපදයාගේ අන්තයෙහි ඇති ආකාරය හා පරපදයාගේ ආදියෙහි ඇති උද්වෘත්ත ස්වරය වූ උකාරය ද එක් වීමෙන් ඔකාරය සිද්ධ වේ. නි. ආචාර්‍ය්‍ය+කුල>ඇජරොල්;ගන්ධ+කුටි>ගඳොල;දේව+කුල>දෙවොල;රාජ+කුල>රාජොල;රදොළ;සුමන+කූට>සමනොළ. මාතෘභාෂාගත වචනවල යෙදෙන අ-උ යන ස්වර සිංහලයෙහි බෙහෙවින් ඔ-ඕ වී සිටිනු පෙනේ. නි. ප්‍රසූන>පොසොන්;බහුක>බෙහෝ;පරශු, ඵරසු>පොරෝ;පහුසන්න>පොහොසත්;එසේ ම උ ඌ-අ ආ යනු ද ඔ-ඔ යී සිටිනු පෙනේ. නි. කුහනා>කොහොන්;තුෂ, ථුස>තොහො;කුලුපග>කුලොවු, කොලොව්;සුසාන>සොහොන්;මංජූසා>මදොස්. සකු වචනයන්හි ඇතුළත් අව-යනු ද සිංහලයෙහි ඔ-යී සිටී. නි. අවවාද>ඔවා; අවකාශ>ඔවස්. මාතෘභාෂාගත වචනයක පරව ඇති ඔ වර්ණයක බලපෑමෙන් පූර්ව ආකාරයක් පරරූප ගැනීමෙන් ඔකාර බවට පැමිණේ. නි. ප්‍රබෝධයති>පොබයයි;කපෝල>කොපොල්, කොපුල්;කපෝත>කොබෝ;ප්‍රලෝභයති>පොලඹයි. මේ ආදි නයින් සිංහලයට ආ ඔකාර දක්නට ලැබේ. | + | සිංහලයෙහි හ්‍රස්ව ඔකාරය යෙදෙන තැන් පරීක්ෂා කර බලන විට එය නන් අයුරින් සිංහලට පැමිණ ඇති බව පෙනේ. සකුවෙහි ඇති (දීර්ඝ) ඕකාරය ද පාලි ප්‍රකෘතයන්ගේ ඇති ඔකාර, ඕකාර දෙක ද සිංහලයෙහි බෙහෙවින් හ්‍රස්වව සිටී. නි. ශෝභති>හොබි; ලෝකෝත්තර>ලොවුතුරු; ඕෂ්ඨ>ඔට; ඔක්කාක>ඔකා; පොක්ඛරණී>පොකුරුණි. සකුවෙහි යෙදෙන ඖකාරය බෙහෝ විට සිංහලයෙහි ඔකාරව සිටී. නි. කෞස්තුභ>කොතබූ; ක්ෂෞම>කොමු; යෞවන>යොවුන්; ඖෂධ>ඔසු. සකුවෙහි සංයුක්ත ව්‍යඤ්ජනයකට පූර්ව වූ උකාරය බොහෝ තන්හි සිංහලයෙහි ඔකාර වී සිටී. නි. කුඞ්කුම>කොකුම්; කුණ්ඩල>කොඞොල්; කුණ්ඨ>කොට,කොටු; සුන්දර>සොඳුරු; පුෂ්කර>පොකුරු. ස්වරභක්ති වන තන්හි ද පරව ඇති ඕ, ඖ වැනි ස්වරයක බලපෑමෙන් ද ඔකාරය ස්වරභක්ති වශයෙන් එයි. නි. ද්‍රෞපදී>දොරබ; ශ්ලෝක>සොලෝ; ක්‍රෝධ>කොරෝද. පද දෙකක් සමාස වී ඇති තන්හි පූර්වපදයාගේ අන්තයෙහි ඇති ආකාරය හා පරපදයාගේ ආදියෙහි ඇති උද්වෘත්ත ස්වරය වූ උකාරය ද එක් වීමෙන් ඔකාරය සිද්ධ වේ. නි. ආචාර්‍ය්‍ය+කුල>ඇජරොල්; ගන්ධ+කුටි>ගඳොල; දේව+කුල>දෙවොල; රාජ+කුල>රාජොල; රදොළ; සුමන+කූට>සමනොළ. මාතෘභාෂාගත වචනවල යෙදෙන අ-උ යන ස්වර සිංහලයෙහි බෙහෙවින් ඔ-ඕ වී සිටිනු පෙනේ. නි.ප්‍රසූන>පොසොන්; බහුක>බෙහෝ; පරශු, ඵරසු>පොරෝ; පහුසන්න>පොහොසත්; එසේ ම උ ඌ-අ ආ යනු ද ඔ-ඔ යී සිටිනු පෙනේ. නි. කුහනා>කොහොන්; තුෂ, ථුස>තොහො; කුලුපග>කුලොවු, කොලොව්;සුසාන>සොහොන්; මංජූසා>මදොස්. සකු වචනයන්හි ඇතුළත් අව-යනු ද සිංහලයෙහි ඔ-යී සිටී. නි. අවවාද>ඔවා; අවකාශ>ඔවස්. මාතෘභාෂාගත වචනයක පරව ඇති ඔ වර්ණයක බලපෑමෙන් පූර්ව ආකාරයක් පරරූප ගැනීමෙන් ඔකාර බවට පැමිණේ. නි. ප්‍රබෝධයති>පොබයයි; කපෝල>කොපොල්, කොපුල්;කපෝත>කොබෝ; ප්‍රලෝභයති>පොලඹයි. මේ ආදි නයින් සිංහලයට ආ ඔකාර දක්නට ලැබේ. |
18:39, 19 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය
සිංහල වර්ණමාලාවේ සොළොස්වන අක්ෂරයයි. ඔකාරය බොටුවෙන් හා තොල්වලින් උපදින බැවින් කණ්ඨෞෂ්ඨජාක්ෂරයක් ද වෙයි. ස්ථාන දෙකක් ආශ්‍රිතව උච්චාරණය වන බැවින් ද්විජාක්ෂරයක් ද වෙයි.
සිංහලයෙහි හ්‍රස්ව ඔකාරය යෙදෙන තැන් පරීක්ෂා කර බලන විට එය නන් අයුරින් සිංහලට පැමිණ ඇති බව පෙනේ. සකුවෙහි ඇති (දීර්ඝ) ඕකාරය ද පාලි ප්‍රකෘතයන්ගේ ඇති ඔකාර, ඕකාර දෙක ද සිංහලයෙහි බෙහෙවින් හ්‍රස්වව සිටී. නි. ශෝභති>හොබි; ලෝකෝත්තර>ලොවුතුරු; ඕෂ්ඨ>ඔට; ඔක්කාක>ඔකා; පොක්ඛරණී>පොකුරුණි. සකුවෙහි යෙදෙන ඖකාරය බෙහෝ විට සිංහලයෙහි ඔකාරව සිටී. නි. කෞස්තුභ>කොතබූ; ක්ෂෞම>කොමු; යෞවන>යොවුන්; ඖෂධ>ඔසු. සකුවෙහි සංයුක්ත ව්‍යඤ්ජනයකට පූර්ව වූ උකාරය බොහෝ තන්හි සිංහලයෙහි ඔකාර වී සිටී. නි. කුඞ්කුම>කොකුම්; කුණ්ඩල>කොඞොල්; කුණ්ඨ>කොට,කොටු; සුන්දර>සොඳුරු; පුෂ්කර>පොකුරු. ස්වරභක්ති වන තන්හි ද පරව ඇති ඕ, ඖ වැනි ස්වරයක බලපෑමෙන් ද ඔකාරය ස්වරභක්ති වශයෙන් එයි. නි. ද්‍රෞපදී>දොරබ; ශ්ලෝක>සොලෝ; ක්‍රෝධ>කොරෝද. පද දෙකක් සමාස වී ඇති තන්හි පූර්වපදයාගේ අන්තයෙහි ඇති ආකාරය හා පරපදයාගේ ආදියෙහි ඇති උද්වෘත්ත ස්වරය වූ උකාරය ද එක් වීමෙන් ඔකාරය සිද්ධ වේ. නි. ආචාර්‍ය්‍ය+කුල>ඇජරොල්; ගන්ධ+කුටි>ගඳොල; දේව+කුල>දෙවොල; රාජ+කුල>රාජොල; රදොළ; සුමන+කූට>සමනොළ. මාතෘභාෂාගත වචනවල යෙදෙන අ-උ යන ස්වර සිංහලයෙහි බෙහෙවින් ඔ-ඕ වී සිටිනු පෙනේ. නි.ප්‍රසූන>පොසොන්; බහුක>බෙහෝ; පරශු, ඵරසු>පොරෝ; පහුසන්න>පොහොසත්; එසේ ම උ ඌ-අ ආ යනු ද ඔ-ඔ යී සිටිනු පෙනේ. නි. කුහනා>කොහොන්; තුෂ, ථුස>තොහො; කුලුපග>කුලොවු, කොලොව්;සුසාන>සොහොන්; මංජූසා>මදොස්. සකු වචනයන්හි ඇතුළත් අව-යනු ද සිංහලයෙහි ඔ-යී සිටී. නි. අවවාද>ඔවා; අවකාශ>ඔවස්. මාතෘභාෂාගත වචනයක පරව ඇති ඔ වර්ණයක බලපෑමෙන් පූර්ව ආකාරයක් පරරූප ගැනීමෙන් ඔකාර බවට පැමිණේ. නි. ප්‍රබෝධයති>පොබයයි; කපෝල>කොපොල්, කොපුල්;කපෝත>කොබෝ; ප්‍රලෝභයති>පොලඹයි. මේ ආදි නයින් සිංහලයට ආ ඔකාර දක්නට ලැබේ.