"ඔංචිල්ලාව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සාමාන්‍යයෙන් කඹයක දෙකෙළවර උඩක ගැටගසා සවිකොට...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

18:40, 19 සැප්තැම්බර් 2017 තෙක් සංශෝධනය

සාමාන්‍යයෙන් කඹයක දෙකෙළවර උඩක ගැටගසා සවිකොට එහි එල්ලා වැටෙන නැම්මෙහි ලෑල්ලක් හෝ කොට්ටයක් වැනි යමක් තබා කෙනෙකුට හිඳගෙන පැද්ද හැකි ආකාරයට සාදාගන්නා විනෝද උපකරණය ඔංචිල්ලාව නමි. ඔංචිල්ලා වර්ග කීපය අතුරින් සරලතම වර්ගය වූ මෙය ලණු (වැල්) ඔංචිල්ලාව යනුවෙන් වෙසෙසා හැඳින්වේ. බඹර ඔංචිල්ලා සහ කතුරු (යතුරු) ඔංචිල්ලා නමින් තව ප්‍රධාන වර්ග දෙකකි.

"http://encyclopedia.gov.lk/ltrl_cyclopedia/si_encyclopediaV2/index.php?title=ඔංචිල්ලාව&oldid=1064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි