"ජිනත්රාත මහතෙර" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
(අතරමැදි සංශෝධන 2 විසින් තවත් එක් පරිශීලක පෙන්වා නැත) | |||
3 පේළිය: | 3 පේළිය: | ||
මෙතුමා හියුං සියෑං මහතෙරුන්ගේ ගුරුවරයකු වූ බව තව තැනක සඳහන් ය. | මෙතුමා හියුං සියෑං මහතෙරුන්ගේ ගුරුවරයකු වූ බව තව තැනක සඳහන් ය. | ||
− | + | ||
+ | ඩී. ආර්. සෙනෙවිරත්න | ||
+ | |||
+ | |||
+ | <!--Categories--> | ||
+ | <!--Interwiki--> | ||
+ | [[ප්රවර්ගය: ජ-ජෞ]] |
15:26, 20 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය
ජිනත්රාත මහතෙර. ක්රි.ව.590-650 අතර විසූ සාංඝිකවාදියකු වූ මෙතුමා කාශ්මීරයේ ‘ජයෙන්ද්රාරාමයෙහි’ නතර ව සිටි හියුං සියෑං මහතෙරුන් සමග දෙවසරක් මුළුල්ලේ එහි අධිපති තෙරුන් වහන්සේගෙන් ධර්මය උගත් බවක් කියැවෙයි.
මෙතුමා හියුං සියෑං මහතෙරුන්ගේ ගුරුවරයකු වූ බව තව තැනක සඳහන් ය.
ඩී. ආර්. සෙනෙවිරත්න