"සිංහල භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
| 16 පේළිය: | 16 පේළිය: | ||
[[සිංහල|නාම පද]] | [[සිංහල|නාම පද]] | ||
| − | |||
| − | |||
| − | |||
| − | |||
| − | |||
14:22, 10 නොවැම්බර් 2017 තෙක් සංශෝධනය
සිංහල භාෂාව ාටෙයෙටයවයන
''සිංහල භාෂාව''
සිංහල භාෂාව
ශ්රී ලංකාවේ ප්රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති.
සිංහල ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්රී ලංකාවේ නිල භාෂාවයි .
