"ජිනමිත්ර මහතෙර" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('ජිනමිත්ර මහතෙර - ක්‍රි.ව. 500 පමණේ දී පන්ජාබ් ද...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
|||
| 2 පේළිය: | 2 පේළිය: | ||
ඞී. ආර්. සෙනෙවිරත්න | ඞී. ආර්. සෙනෙවිරත්න | ||
| + | |||
| + | |||
| + | <!--Categories--> | ||
| + | <!--Interwiki--> | ||
| + | [[ප්‍රවර්ගය: ජ-ජෞ]] | ||
16:57, 30 අගෝස්තු 2017 තෙක් සංශෝධනය
ජිනමිත්ර මහතෙර - ක්‍රි.ව. 500 පමණේ දී පන්ජාබ් දේශයෙහි අගනුවරට නුදුරු මහා විහාරයෙක විසූ මහතෙර කෙනෙකි. ‘යෝගාචාර භූමි ශාස්ත්‍ර කාරිකා’ නම් ග්‍රන්ථය මෙතුමාගේ කෘතියෙකි. මෙතුමා නාලන්දා මහා විද්‍යාලයෙහි ආචාර්ය කෙනෙක් වූහයි හියුං සියෑං මහතෙරුන් විසින් පවසන ලද්දේ ය. ජිනමිත්ර මහතෙරුන් ‘සර්වාස්තිවාදී විනය සංග්‍රහ’ නම් ග්‍රන්ථය කළ බවත් ජිනපුත්‍ර නමැති තෙර කෙනකුන් විසින් ‘යෝගාචාරභූමි ශාස්ත්‍ර කාරිකාව’ කළ බවත් ‘නන්ජියෝගේ’ චීන ග්රන්ථ නාමාවලියෙහි සඳහන් වේ.
ඞී. ආර්. සෙනෙවිරත්න