"කාළී" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු (පරිපාලක (සාකච්ඡාව) ගේ සංස්කරණයන් චමිල ලියනගේ ගේ...) |
|||
4 පේළිය: | 4 පේළිය: | ||
අනුශ්‍රව ප්‍රසන්න වූ උපාසිකාවන් අතුරෙන් අග්‍ර ස්ථානය ලැබීමට මැය විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ පදුමුත්තර බුදුන් සමයෙහි ය. | අනුශ්‍රව ප්‍රසන්න වූ උපාසිකාවන් අතුරෙන් අග්‍ර ස්ථානය ලැබීමට මැය විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ පදුමුත්තර බුදුන් සමයෙහි ය. | ||
+ | aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa | ||
-ඩී. ආර්. සෙනෙවිරත්න- | -ඩී. ආර්. සෙනෙවිරත්න- | ||
15:01, 13 සැප්තැම්බර් 2017 තෙක් සංශෝධනය
ගෞතම බුද්ධ ශාසනයෙහි ශ්‍රවණ මාත්‍රයෙන් ම තෙරුවන් කෙරෙහි පැහැදුණු හෙවත් අනුශ්‍රව ප්‍රසන්න වූ උපාසිකාවන්ගෙන් අග්‍ර වූ මෝතොමෝ ස්ත්‍රීන් අතුරෙන් පළමුව සෝවාන් වූ තැනැත්තිය ලෙස ද සැලකේ. රජගහ නුවර කුල ගෙයක ඉපිද කුරරඝරයෙහි පුරුෂයෙකු හා සරණ ගොස් වුසු බැවින් ‘කුරරඝරිකා’ කාළී නමින් හඳුන්වනු ලැබූ මෝතොමෝ සෝණ කුටිකණ්ණ තෙරුන්ගේ මෑණියන් දෑ වූ. කුරරඝර නුවර පතිකුලයෙහි වැස ගැබ්ගත් පසු දෙමාපියන් වෙත පැමිණි කාළි දිනෙක රාත්‍රියෙහි සීමැදුරු තලයෙහි සිටියාය; සාතාගිර-හේමවතයන් අතර වූ තුනුරුවන් පිළිබඳ ගුණකථනය අසා බුදුන් නොදැක ම සෝවාන් වූවාය. තම පුත් සෝණ කුටිකණ්න ලැබීමෙන් පසු ඈ නැවතත් කුරරඝරයට ගොස් වාසය කළාය. එසමයෙහි මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ එගම ඇසුරු කොට වැඩ වුසූ සේක් කාළියගෙන් උවටැන් ලදහ. තෙරුන් ඇසුරට පත් කුටිකණ්ණ පැවිදි වූයේ ද ඒ කාලයෙහිය.
අනුශ්‍රව ප්‍රසන්න වූ උපාසිකාවන් අතුරෙන් අග්‍ර ස්ථානය ලැබීමට මැය විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ පදුමුත්තර බුදුන් සමයෙහි ය.
aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa -ඩී. ආර්. සෙනෙවිරත්න-