"ඎ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('සිංහල වර්ණමාලාවේ දසවන අක්ෂරයයි. සංස්කෘත, තෙලු...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
18:18, 13 සැප්තැම්බර් 2017 තෙක් සංශෝධනය
සිංහල වර්ණමාලාවේ දසවන අක්ෂරයයි. සංස්කෘත, තෙලුගු, මලයාලම් ආදි ඉන්දීය භාෂා කීපයක ම මීට අෂ්ටමස්ථානය දී ඇත. එය ස්වරයකි. ව්‍යඤ්ජනාක්ෂරයකට එය ආරූඪ වූ බව දැක්වීමේ දී ගතකුරෙහි හල්භාවය දක්වන ලකුණ අස් කොට ගැට සහිත ඇලපිලි දෙකක් (නි.ක්+ඎ=කෘෘ ; ද් + ඎ+දෘෘ) යොදනු ලැබේ. ඎකාරය මුදුනෙන් උපදින බැවින් මූර්ධජාක්ෂරයක් ද වෙයි. එකම ස්ථානයක් ආශ්‍රිතව උච්චාරණය වන බැවින් ඒකජාක්ෂරයක් ද වෙයි.
එළුවෙහි හා පෙළබසෙහි ඎකාරයක් නැත.