"ජිනත්රාත මහතෙර" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
| 4 පේළිය: | 4 පේළිය: | ||
ඞී. ආර්. සෙනෙවිරත්න | ඞී. ආර්. සෙනෙවිරත්න | ||
| + | |||
| + | |||
| + | <!--Categories--> | ||
| + | <!--Interwiki--> | ||
| + | [[ප්රවර්ගය: ජ-ජෞ]] | ||
16:56, 30 අගෝස්තු 2017 තෙක් සංශෝධනය
ජිනත්රාත මහතෙර. ක්රි.ව.590-650 අතර විසූ සාංඝිකවාදියකු වූ මෙතුමා කාශ්මීරයේ ‘ජයෙන්ද්රාරාමයෙහි’ නතර ව සිටි හියුං සියෑං මහතෙරුන් සමග දෙවසරක් මුළුල්ලේ එහි අධිපති තෙරුන් වහන්සේගෙන් ධර්මය උගත් බවක් කියැවෙයි.
මෙතුමා හියුං සියෑං මහතෙරුන්ගේ ගුරුවරයකු වූ බව තව තැනක සඳහන් ය.
ඞී. ආර්. සෙනෙවිරත්න