ඔංචිල්ලාව

සිංහල විශ්වකෝෂය වෙතින්
18:40, 19 සැප්තැම්බර් 2017 වන විට Chamila (කතාබහ | දායකත්ව) ('සාමාන්‍යයෙන් කඹයක දෙකෙළවර උඩක ගැටගසා සවිකොට...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සාමාන්‍යයෙන් කඹයක දෙකෙළවර උඩක ගැටගසා සවිකොට එහි එල්ලා වැටෙන නැම්මෙහි ලෑල්ලක් හෝ කොට්ටයක් වැනි යමක් තබා කෙනෙකුට හිඳගෙන පැද්ද හැකි ආකාරයට සාදාගන්නා විනෝද උපකරණය ඔංචිල්ලාව නමි. ඔංචිල්ලා වර්ග කීපය අතුරින් සරලතම වර්ගය වූ මෙය ලණු (වැල්) ඔංචිල්ලාව යනුවෙන් වෙසෙසා හැඳින්වේ. බඹර ඔංචිල්ලා සහ කතුරු (යතුරු) ඔංචිල්ලා නමින් තව ප්‍රධාන වර්ග දෙකකි.

"http://encyclopedia.gov.lk/ltrl_cyclopedia/si_encyclopediaV2/index.php?title=ඔංචිල්ලාව&oldid=1064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි