ජිනත‍්‍රාත මහතෙර

සිංහල විශ්වකෝෂය වෙතින්
15:26, 20 සැප්තැම්බර් 2017 වන විට ඉන්දික (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජිනත‍්‍රාත මහතෙර. ක‍්‍රි.ව.590-650 අතර විසූ සාංඝිකවාදියකු වූ මෙතුමා කාශ්මීරයේ ‘ජයෙන්ද්‍රාරාමයෙහි’ නතර ව සිටි හියුං සියෑං මහතෙරුන් සමග දෙවසරක් මුළුල්ලේ එහි අධිපති තෙරුන් වහන්සේගෙන් ධර්මය උගත් බවක් කියැවෙයි.

මෙතුමා හියුං සියෑං මහතෙරුන්ගේ ගුරුවරයකු වූ බව තව තැනක සඳහන් ය.


ඩී. ආර්. සෙනෙවිරත්න