සිංහල භාෂාව

සිංහල විශ්වකෝෂය වෙතින්
14:26, 10 නොවැම්බර් 2017 වන විට User7 (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල භාෂාව ාටෙයෙටයවයන


''සිංහල භාෂාව''


සිංහල භාෂාව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති.

සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාලදිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි .


Si.jpg


නාම පද