ජායෛකගෘහිකතාව (Gynomonoecious).

සිංහල විශ්වකෝෂය වෙතින්
16:42, 30 අගෝස්තු 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
වෙත පනින්න: සංචලනය, සොයන්න

යම් ශාක විශේෂයක ජායාංගි පුෂ්ප හා ද්විලිංගික පුෂ්ප දෙවර්ගයක් පැවතීම හා එම දෙවර්ගය ම එක ම ශාකයක පැවතීම ජෙයෙකගෘහිතාව ලෙස හැඳින්වේ. මෙවැනි ශාක ඒකගෘහික වේ. ජායාංගි පුෂ්ප වෙන ම පැවතීම හේතුවෙන් පරපරාගණය සිදුවීම එක්තරා දුරකට සහතික කර ඇත. සූර්යකාන්ත කුලයේ (Asteraceae) ශාක බොහොමයක් ජාෙයෙකගෘහිකතාව පෙන්වයි.

ප‍්‍රසාද් සේනාධීර