"අනකිම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('අනකිම් යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු පලස්තීනයේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

11:52, 11 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

අනකිම් යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු පලස්තීනයේ කඳුකර පළාත්වල ජීවත්වන මනුෂ්‍ය වර්ගයකි. මොවුන් බහුලව දක්නට ලැබෙන්නේ හෙබ්‍රෝන් ප්‍රදේශයේය. බයිබලයේ මොවුන් ගැන සඳහන්ව ඇත්තේ යෝධ වර්ගයක් ලෙසය. යුදෙව්වන් පලස්තීනයේ පදිංචියට ඒමට පෙර සිට ම අනකිම්වරුන් මෙහි ජීවත්ව සිටි බව පෙනේ. මොවුන්ගේ ප්‍රභවය ගැන යමක් කීමට තරම් සාක්ෂ්‍ය ලැබී නැත.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනකිම්&oldid=1785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි