"අනයිසා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සවුදි අරාබියේ ක්වාසිම් පළාතේ පිහිටි නගරයකි. න...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:22, 11 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
සවුදි අරාබියේ ක්වාසිම් පළාතේ පිහිටි නගරයකි. නෙයිඩ් කාන්තාරයේ විශාල ක්ෂේම භූමියක් ආශ්‍රිතව පිහිටි මෙය රටඉඳි, දෙහි, දොඩම්, සම් සහ ගිතෙල් ආදි ද්‍රව්‍ය ද එළු, බැටළු, ඔටු ආදි සතුන් ද අලෙවි කෙරෙන වෙළඳ නගරයකි. ජනගහනය (1953) 25,000 කට අධිකය.
(සංස්කරණය:1963)