"අන්තෝනියෝ, කයිතන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(? – 1857). දහනවවන සියවසේ මැද හරියේ දී පමණ ලංකාවේ කත...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

11:33, 20 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

(? – 1857). දහනවවන සියවසේ මැද හරියේ දී පමණ ලංකාවේ කතෝලිකයන් විසින් මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කිරීම සඳහා කතෝලික මිෂනාරිවරුන් එවන ලෙස කරන ලද ඉල්ලීම අනුව පාප්තුමා විසින් ලංකාවට එවන ලද පූජාප්‍රසාදිනීන්වහන්සේලාගෙන් එක් නමකි. ඉන්දියානු පූජකවරයකු වූ මෙතුමා දක්ෂ දේශකයෙක් ද විය. ලංකාවට ආ පසු එතුමා කොළඹ රාජගුරු ප්‍රසාදීන්වහන්සේ ගේ සහකාරතුමා වශයෙන් පත්කරනු ලැබුවේය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්තෝනියෝ,_කයිතන්&oldid=1931" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි