"අන්ත්‍රාෂ්ටක" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ශුභ කටයුතු ආරම්භ නොකළයුතු දින හා නැකත් අටකට මේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

11:46, 20 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

ශුභ කටයුතු ආරම්භ නොකළයුතු දින හා නැකත් අටකට මේ නම ව්‍යවහාර කරනු ලැබේ. මා නැකත අන්තයෙහි පටන් දින සතරක් ද පුවපල් නැකත ආරම්යේ පටන් දින සතරක් දැයි යන දින අට අන්ත්‍රාෂ්ටක යයි ගුණදෝෂ සංග්‍රහවෙහි ද, මාස සංක්‍රාන්තියට දින සතරකට පෙර පුවපල් නැකත යෙදුණේ නම් එතැන් පටන් නැකත් අටක් අන්ත්‍රාෂ්ටක යයි මුහූර්ත චින්තාමණියෙහි ද දැක්වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්ත්‍රාෂ්ටක&oldid=1938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි