"අන්‍යස්ථානිකභාවය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(alibi). අපරාධ නඩු විභාගයක දී පැමිණිල්ලෙන් ඉදිරිපත...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:26, 24 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
(alibi). අපරාධ නඩු විභාගයක දී පැමිණිල්ලෙන් ඉදිරිපත් කෙරෙන චෝදනාවෙන් කියැවෙන අපරාධය සිදු වූ වේලාවේ එම ස්ථානයේ තමා නොසිටි බව සහ තමා සිටියේ අන්‍ය සථානයක බව චූදිතයා විසින් නිදහස පිණිස සාක්ෂි එළවා කියා සිටීම අන්‍යස්ථානිකභාවය නමින් නීතියෙහි හැ ඳින්වේ. චූදිතයාගේ අන්‍ය ස්ථානිකභාවය ඔප්පු වුවහොත් පැමිණිල්ලෙන් ඉදිරිපත් කරන ලද අපරාධ චෝදනාවෙන් චූදිතයා උදාවිය විසින් නිදහස් කරනු ලැබේ. අන්‍යස්ථානිකභාවය ඔප්පු කිරීම චූදිතයාගේ නිර්දෝෂභාවය දැක්වීමට ඇති හොඳම ක්‍රමයයි.
(සංස්කරණය:1963)