"අපිචක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Epicvele) වඩා ලොකු වෘත්තයක පරිධිය දිගේ චලනය වන කේන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:57, 26 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
(Epicvele) වඩා ලොකු වෘත්තයක පරිධිය දිගේ චලනය වන කේන්ද්‍රයක් සහිත කුඩා වෘත්තයකට අපිචක්‍රය යයි කියති. මේ මගින් පැරණි ග්‍රීක නක්ෂත්‍ර විද්‍යාඥයන් විසින් ග්‍රහයන්ගේ විෂමාකාර වූ චලන ජ්‍යාමිති නයින් පහදා දෙන ලදි.
(සංස්කරණය:1963)