"අභිජිත්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දුරාතීතයෙහි විසූ මනුෂ්‍යයන් අතර නානාවිධ රෝගය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:11, 4 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

දුරාතීතයෙහි විසූ මනුෂ්‍යයන් අතර නානාවිධ රෝගයන් පහළවීම දැක සියලු භූතයන් විෂයයෙහි යොමු කළ කරුණාවෙන් හිමාලය පර්වතයෙහි එක් ශුභ ප්‍රදේශයකට රැස්ව රෝග සංසිඳවීමේ උපාය සෙවීම සඳහා ධ්‍යානයට සමවැදුණ මහර්ෂිවරයන්ගේ කෙනෙකැයි චරකසංහිතාවේ සඳහන් වේ.

පුනර්වසුට මෙනමින් පුත්‍රයකු සිටි බව හරිවංශයෙන් ද අභිජිත් පුනර්වසුගේ පියා හැටියට විෂ්ණු පුරාණයෙන් ද පැවැසේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභිජිත්&oldid=2125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි