"අමාර" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('නැගෙනහිර ඉරාකයේ අමාර නම් පළාතෙහි බස්රා නුවරට...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:18, 5 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
නැගෙනහිර ඉරාකයේ අමාර නම් පළාතෙහි බස්රා නුවරට සැ.100ක් වයඹ දිගින්, ටයිග්‍රීස් ගඟබඩ පිහිටි ගමකි. 19 වැනි සියවසෙහි ආරම්භවුණු වැදගත් කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් ද ගංතොටක් ද වන එහි ජනගහනය (1956) 18.377කි.
අමාර පළාතෙහි ජනගහනය (1956) තුන් ලක්ෂයක් පමණ විය.
(සංස්කරණය:1963)