"අමිතා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('දේවදහ ශාක්‍ය රජුගේ මිනිබිරිය වූ මෝ තොමෝ සීහහන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:32, 5 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
දේවදහ ශාක්‍ය රජුගේ මිනිබිරිය වූ මෝ තොමෝ සීහහනු රජුගේ හා කච්චානා බිසවගේ දුහිතෘවකි. මැයට ප්‍රමිතා නම් සොහොයුරියක් ද වූවාය. අමිතා තොමෝ සුදොවුන් රජුගේ නැගණි ද සුප්‍රබුද්ධ රජුගේ මෙහෙසිය ද වුවා ය. සිදුහත් කුමරුන්ගේ බිසෝ තනතුරට පත් භද්දකච්චානා (යසෝධරා) ද එතුමියගේ සහෝදර දේවදත්ත ද මැයගේ දරුවෝය.
(සංස්කරණය:1963)