"ඇක්ටියම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ග්‍රීසියේ ඇකර්මේනියා ප්‍රදේශයේ දේශ තුඩුවකට ව...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

15:38, 19 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

ග්‍රීසියේ ඇකර්මේනියා ප්‍රදේශයේ දේශ තුඩුවකට ව්‍යවහාර වූ පුරාණ නාමයයි. මෙය වර්තමානයෙහි හැඳින්වෙන්නේ පුන්ටා යන නමිනි. ක්‍රි.පූ. 31 දී ඔක්ටේවියන්ගේ (ඔගස්ටස් අධිරාජයාගේ) සේනාවනුත් මාක් ඇන්ටනිගේ සහ ක්ලියොපැට්රාගේ සේනාවනුත් අතර කෙරුණු මහ සටන නිසාත් ඇක්ටියන් ක්‍රීඩා නිසාත් මේ ප්‍රදේශය ප්‍රසිද්ධියක් උසුලයි. මෙහි පුරාණ දේවස්ථානවල නටබුන් තවමත් දක්නට ඇත.

(සංස්කරණය:1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇක්ටියම්&oldid=2987" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි