"අරූබා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('වැනිසියුලා වෙරළට යාබදව බටහිර ඉන්දියා දූපත් අ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

15:33, 25 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය

වැනිසියුලා වෙරළට යාබදව බටහිර ඉන්දියා දූපත් අතර පිහිටි කැරසව් දූපත් පන්තියට අයත් වර්ග සැතපුම් 69ක් පමණැති කුඩා දිවයිනකි. වැනිසියුලාවෙන් හාරාගන්නා ඛනිජ තෙල් පිරිසුදු කරන ස්ථාන මෙහි පිහිටා තිබේ. ලන්දේසීන්ට අයිති දිවයිනක් වන මෙහි යුරෝපීය, චීන, නීග්‍රෝ ආදි විවිධ ජාතීහු වෙසෙති. ජනගහනය 1953 දී 57,300ක් විය. අගනුවර ඔරැජෙස්ටඩ්ය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරූබා&oldid=3569" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි