"ණ-2" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සංස්කෘත කෝෂග්‍රන්ථාගත පරිදි මෙය ඥානය (දැනුම),...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:15, 10 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය
සංස්කෘත කෝෂග්‍රන්ථාගත පරිදි මෙය ඥානය (දැනුම), ආභරණය, නිශ්චිතබව, සහතික කිරීම, නරක මිනිසා, ශිව දෙවියා, බුදුරජැ යන අරුත්හි යෙදෙන පුල්ලිංගික නාමයකි.
(කර්තෘ: විමල් ජී. බලගල්ලේ)
(සංස්කරණය නොකළ)