"දශ පොරොන්‍දම" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('විවාහ පරීක්‍ෂාවේ දී විශේෂ සැලකීමට භාජනවූ පොර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:41, 13 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය
විවාහ පරීක්‍ෂාවේ දී විශේෂ සැලකීමට භාජනවූ පොරොන්‍දම් දහය සම්බන්ධයෙන් කරුණු දැක්වෙන කවිපොතකි. කර්‍තෘ අවිනිශ්චිත ය. පද්‍ය තිස්දෙකකට සීමා වූ මේ පොතේ අගට ජාතකරත්නයෙන් උපුටාගත් කවි පන්තියක් හා දෙහලක්‍ෂණ විද්‍යාව පිළිබඳ විස්තරයක් ද ඇතුළත් ය.
(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න)
(සංස්කරණය නොකළ)