"පී.ඇම්. උදේනි ද සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මාතලේ පදිංචිව සිටියේ ය. 'ශ්‍රී ලඞකා ශ්‍රී' නමින...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

16:19, 18 මාර්තු 2024 තෙක් සංශෝධනය

මාතලේ පදිංචිව සිටියේ ය. 'ශ්‍රී ලඞකා ශ්‍රී' නමින් අගනා සඟරාවක් පළ කරවී ය. 'ළමයින්ගේ සඟරාව' නමින් ළමා සඟරාවක් ද මාස්පතා මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලදි. ඇතැම් විට සිංහ‍ල‍ෙන් පළ කළ පළමුවන ළමා සඟරාව එය විය හැකියි. ජාති හිතෛෂියෙක් වූ මොහු තරුණ වියෙහි සිටිය දී ම අභාවප්‍රාප්ත විය.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)