"මිරිස්සේ ධම්මානන්ද හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ක්‍රි.ව. 1799-1876). කල්‍යාණ වංශික මහා නායක හිමියෝ ය. අ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

15:56, 19 මාර්තු 2024 තෙක් සංශෝධනය

(ක්‍රි.ව. 1799-1876). කල්‍යාණ වංශික මහා නායක හිමියෝ ය. අම්බලම්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපති ව වැඩ විසූහ. සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය වීරගළේ ගුරුතුමාගෙන් ශාස්ත්‍රාදග්‍රහණය කළහ. බු.ව. 2398 දී කල්‍යාණි වංශික නිකායේ මහා නායක වූහ. 1876 දී අපවත් වූහ.

පැල්මඩුල්ලේ සිදු වුණු ත්‍රිපිටක ග්‍රන්ථ ශුද්ධියෙහි දී මුන් වහන්සේ ද ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබේ.

(කර්තෘ: හපුග‍ොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)