"දශාඵල සංග්‍රහව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('රව්‍යාදී ග්‍රහයන්ගේ දශාන්තර් දශා ඵල කීමට ප්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

15:26, 10 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය

රව්‍යාදී ග්‍රහයන්ගේ දශාන්තර් දශා ඵල කීමට ප්‍රයෝජනවත් කවිපොතකි. මෙය හෝකම්දර ඩබ්ලිව්.ඒ. පෙරේරා නමැති මහතකු විසින් නිබන්ධිත ය. එහි ඇතුළත් පද්‍ය සංඛ්‍යාව 176කි. විවිධ ග්‍රන්ථාශ්‍රයෙන් රචිත මෙම පොතේ අවසාන කොටසෙහි ස්වක්‍ෂේත්‍ර රාශි, ධනයෝග, දරිද්‍රයොග, රාජ යොග හා ද්විග්‍රහයොග ගැන ද කරුණු සඳහන් වේ.

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දශාඵල_සංග්‍රහව&oldid=5398" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි