"දිය කූඩළු" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඇතැම් ප්‍රදේශවල වල් කූඩළු නමින් ද හැඳින් වේ. Hydr...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

09:12, 24 අප්‍රේල් 2024 තෙක් සංශෝධනය

ඇතැම් ප්‍රදේශවල වල් කූඩළු නමින් ද හැඳින් වේ. Hydrocera triflora (L.) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. BALSAMINACEAE බෝල්සමිනාසේ යන උද්භිද කුලයට අයත් ය. කලින් GERANIACEAE උද්භිද කුලයට අයත් ව තිබිණ. ඝන නාමය ග්‍රීක හා ලතින් භාෂාවලින් දිය ඉටි යන අරුත් දෙයි. පොකුණුවල හා පිරිසිදු ජලය සහිත දිය පහරවල වැඩේ. සුදු පැහැති මල් වසර පුරා දැකිය හැකිය.

(කර්තෘ: :)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_කූඩළු&oldid=5468" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි