"අශෝක බ්‍රාහ්මණ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ කාලයෙහි විසූ බ්‍රා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
17:26, 11 ජූනි 2024 වන විට නවතම සංශෝධනය
කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ කාලයෙහි විසූ බ්‍රාහ්මණයෙකි. බුදුන් කෙරෙහි මහත් භක්තියක් දැක් වූ මෙතෙම දිනක් ලහබත් අටක් සංඝයාට පිරිනමා ඒ බත් නිබඳ දෙවයි භරණී නම් දාසියට කීයේ යැයි මහාවංසයෙහි සඳහන් වෙයි.
(සංස්කරණය: 1965)