"අස්ථී විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Osteology). ව්‍යුහ විද්‍යාවේ අංශයක් වන මෙය පෘෂ්ඨ වංශ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
12:18, 3 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
(Osteology). ව්‍යුහ විද්‍යාවේ අංශයක් වන මෙය පෘෂ්ඨ වංශීන්ගේ (vertebrates) (පෘෂ්ඨ වංශිකයෝ බ.) ඇටසැකිල්ල සහ ඇට පිළිබඳ විද්‍යාවයි. වෙනත් සත්ව විශේෂවල සහ සත්ව ජාතිවල ඇට පරීක්ෂා කොට සැසඳීම තුලනාත්මක අස්ථි විද්‍යාව නම් වේ. (ව්‍යූහ විද්‍යාව බ.)
(සංස්කරණය: 1965)