"ආකාශ ගංගාව-2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පරාක්‍රමබාහු I රජු විසින් කරවන ලද මහාමාතිකාවක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

13:21, 3 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

පරාක්‍රමබාහු I රජු විසින් කරවන ලද මහාමාතිකාවකට ව්‍යවහාර වූ නාමයකි. කර (කාර) ගඟ හරහා ගල් බැම්මක් බැඳ ජලය අවුරා එහි වූ මහාජල ස්කන්ධය පරාක්‍රම සමුද්‍රය නමින් ප්‍රසිද්ධ මහවැවට පැමිණවීමට කරවන ලද මහාමාතිකාව ආකාශ ගංගා නම් වී යයි චූළවංසයේ සඳහන් වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආකාශ_ගංගාව-2&oldid=5739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි