"ආම්රුම්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('වයඹ දිග ජර්මනියෙහි ෂ්ලෙස්විග්හොල්ස්ටයින් වෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:15, 11 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
වයඹ දිග ජර්මනියෙහි ෂ්ලෙස්විග්හොල්ස්ටයින් වෙරළබඩ පිහිටි උතුරු ෆ්‍රිසියානු දූපත්වලට අයිති කොදිව් අතුරෙන් එකකි. දිගින් සැතැපුම් 6ක් වූ එහි ප්‍රමාණය වර්ග සැතැපුම් 1021/2ක් දිගින් පමණි. බොහෝ සෙයින් එය ගස් නොවැවෙන වැලි සහිත ප්‍රදේශයක් වන නමුත් එහි පිහිටි වගුරු තීරයක සාරවත් ලෙස තණකොළ වැඩේ. ප්‍රධාන නගරය නෙබෙල්ය; ජනගහනය (1950) 851කි.
(සංස්කරණය: 1965)