"මාර්තා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ජේසුස් වහන්සේ කෙරෙහි අචල භක්තිය ඇතියකු වූ මෝ ම...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:30, 12 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
ජේසුස් වහන්සේ කෙරෙහි අචල භක්තිය ඇතියකු වූ මෝ මාරියා හා බෙතනිහි ලාසුරුස්ගේ සොහොයුරියක වූවාය. බයිබලයේ සඳහන් වන පරිදි ජේසුස් වහන්සේ වැඩි වශයෙන් රැදී සිටියේ ඇය හා ඇයගේ නිවසේ ය. මාරියා ජේසුස් වහන්සේ ළඟ රැදී සිට උන්වහන්සේගේ දේශනාවලට කන්දීමට වැඩිපුර ඇල්මක් දැක්වූ අතර ජේසුස් වහන්සේගේ දුක සැප කෙරෙහි දැඩි ලෙස වෙහෙසීමෙන් එයට තමාගේ එකම කාර්යය බවට පත් කර ගත්තේ මාර්තා ය. ඒ නිසාම පසු කාලයක මේරි තැන්පත් බවින් හා බුද්ධමත් බවින් යුත් ජීවිතයේ සංකේතය වශයෙන් සැලකුස් ලැබූ අතර මාර්තා කාර්‍ය්‍යශූර ජීවිතයේ සංකේතය වශයෙන් සැලකුම් ලැබීය. මාර්තා ගැන ශා. ලූක් හා ශා. ජෝන්ගේ ග්‍රන්ථවල සඳහන් වේ.
(කර්තෘ: :)
(සංස්කරණය නොකළ)