"මහම්මත් අල් ෂහරස්තානි" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉස්ලාමික ග්‍රන්ථ කර්තෘවරයෙකි. ඛුරාසාන් වැසිය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
12:51, 17 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
ඉස්ලාමික ග්‍රන්ථ කර්තෘවරයෙකි. ඛුරාසාන් වැසියකු වූ ඔහු 1128 දී රචනා කළ 'ආගම් සහ නිකාය පිළිබඳ පොත' නම් ග්‍රන්ථයෙහි එවක ලොව පැවැතුණු ප්‍රධාන ආගම් සහ දර්ශන පිළිබඳ විග්‍රහයක් දැක්වෙයි. ඒවායේ සංක්‍ෂිප්ත ඉතිහාසය ද ඇතුළත් මෙම කෘතිය ඉතා ව්‍යක්තය, අපක්‍ෂපාතය.
(සංස්කරණය: 1965)