"අවස්ථා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ග්‍රහ, ස්වර, ද්වාදශාංශකාදියෙහි තත්කාලීන පැවැ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
18:32, 30 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
ග්‍රහ, ස්වර, ද්වාදශාංශකාදියෙහි තත්කාලීන පැවැත්මේ ආකාරය අවස්ථා යන නමින් ජ්‍යෝතිෂාදි ශාස්ත්‍රයන්හි හඳුන්වා තිබේ. අවස්ථාවන්ගේ ප්‍රභේද බොහෝ ගණනකි. ඒ පිළිබඳ විස්තර ජ්‍යෝතිෂ ග්‍රන්ථයන්හි දැක්වේ.
(සංස්කරණය: 1965)