"ආනන්ද සිටු" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('බුද්ධකාලයෙහි සැවැත්නුවර විසූ මහාධන සිටුවරයෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

14:42, 5 නොවැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

බුද්ධකාලයෙහි සැවැත්නුවර විසූ මහාධන සිටුවරයෙකි. අසූ කෙළක් පමණ වස්තුව ඇතිව සිටි හෙතෙම ඒසා විශාල ධනස්කන්ධයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ධනය නිධාන කළ තැන් සිය එක ම පුතුට ද නොකියා අනාථයකු ලෙස මැරී එනුවර සමීපයෙහි ගමක සැ‍ඬොල් කුලයක උපන්නේ යයි ධර්මග්‍රන්ථවල එයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආනන්ද_සිටු&oldid=6481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි