"ආශුර්නසීර්පාල් II" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ක්‍රි.පූ. 885 සිට 860 දක්වා ඇසිරියාව පාලනය කළ නරපති...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:30, 6 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
ක්‍රි.පූ. 885 සිට 860 දක්වා ඇසිරියාව පාලනය කළ නරපතියෙකි. ඇසිරියානු දේශසීමාවන් තරකොට පිනීසියානු නගර කීපයක් යටත් කොටගත් මේ නරපතියා ඇසිරියානු අධිරාජ්‍යය ගොඩනැඟීමෙහි ලා උද්යෝගයෙන් ක්‍රියා කෙළේය. ආශුර්නසීර්පාල් විසින් කලාබ්හි ඉදිකරන ලද මාළිගය රන්, රිදී, ඇත්දත් ආදියෙන් කළ වස්තූන්ගෙන් සමන්විත විශිෂ්ට මන්දිරයක් ලෙස සැලැකේ. මේ මාළිගයෙහි තිබුණ ශිලාලිපි හා කෞතුක වස්තු රාශියක් ම යුරෝපයේ හා ඇමෙරිකාවේ නොයෙක් කෞතුකාගාරවල ප්‍රදර්ශනය කෙරේ.
(සංස්කරණය: 1965)