"ටාට්-3" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Tat). උතුරු ඉරානයේත් එරටේ කැස්වින් පළාතේ (Qazvin province)...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

15:58, 19 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

(Tat). උතුරු ඉරානයේත් එරටේ කැස්වින් පළාතේ (Qazvin province) දකුණුදිගත් වෙසෙන ජනවර්ගයකි. පර්සියානු ජනයාගේ උපප්‍රභේදයක් වන ඔවුහු ටාට් (බ.) බසට අමතර ව පර්සියානු හා අසර්බයිජාන භාෂා ද වහරති. මූලික වශයෙන් ෂියා මුස්ලිම්වරු වන මොවුහු 300,000ක් පමණ වෙති.

(කර්තෘ: රන්ජන දේවමිත්‍ර සේනාසිංහ)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටාට්-3&oldid=6631" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි