"ආර්යකාල" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ක්‍රිස්තු දෙවන ශතවර්ෂයේ ජීවත්වූ චීන භික්ෂුනම...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

16:03, 27 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

ක්‍රිස්තු දෙවන ශතවර්ෂයේ ජීවත්වූ චීන භික්ෂුනමකි. මිංති අධිරාජයාට අනතුරුව රජ පැමිණි චීන අධිරාජයා බෞද්ධ ධර්ම ග්‍රන්ථ පරිවර්තනය කිරීම සඳහා ඉන්දියාවෙන් බෞද්ධ පඬිවරුන් ගෙන්වූහ. ආර්යකාල ස්ථවිර තෙමේ එම දෙවැනි ධර්මප්‍රචාරක පිරිසට අයත් වූවෙකි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආර්යකාල&oldid=6752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි