"ආර්යදාස" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මහාසාංඝික නිකායේ ආචාර්‍ය්‍යවරයෙකි. ක්‍රි.ව. 590...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
16:05, 27 දෙසැම්බර් 2024 තෙක් සංශෝධනය
මහාසාංඝික නිකායේ ආචාර්‍ය්‍යවරයෙකි. ක්‍රි.ව. 590–660 දී පමණ ජීවත් වූ සේ සලකන කීර්තිමත් ධර්ම විනයධර භික්ෂු නමක් වූ ආර්යදාස පඬිවරයා හියුං සාං තෙරුන් බාමියන් දේශයට පැමිණි අවදියෙහි එහි විසූ බව එම තෙරුන්ගේ භ්‍රමණවෘත්තාන්තයෙහි දැක්වේ. ආර්යදාස මහතෙරහු හියුං සාං තෙරුන්ට බාමියාන් දේශයේ සිද්ධස්ථාන පෙන්වාදීමාදියෙන් ආධාර කළවුන්ගෙන් ද කෙනෙකි.
(සංස්කරණය: 1965)