"ආර්යවර්ම" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ක්‍රි.ව. සත්වැනි ශත වර්ෂයේ කොරියාවේ විසූ සර්වා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
16:16, 27 දෙසැම්බර් 2024 තෙක් සංශෝධනය
ක්‍රි.ව. සත්වැනි ශත වර්ෂයේ කොරියාවේ විසූ සර්වාස්තිවාදි නිකායට අයත් භික්ෂු නමෙකි. ක්‍රි.ව. 638 දී පමණ ජංගාන් නගරයෙන් පිටත්ව ගිය මේ භික්ෂූන්වහන්සේ භාරතයට පැමිණ නාලන්දා විහාරයෙහි වෙසෙමින් බොහෝ සූත්‍ර පිටපත් කළ සේක. මෙතුමා සැත්තෑ හැවිරිදි කල්හි නාලන්දාවේ දී ම අපවත් විය.
(සංස්කරණය: 1965)