"ලූඩෝවීකෝ ආර්යෝස්තෝ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(1474 - 1533). ඉතාලි ජාතික උසස් කවියෙකි. ඔහුගේ ඇතැම් කෘ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

13:02, 22 ජනවාරි 2025 තෙක් සංශෝධනය

(1474 - 1533). ඉතාලි ජාතික උසස් කවියෙකි. ඔහුගේ ඇතැම් කෘතීන් ස්පෙන්සර් වැනි ඉංග්‍රීසි කවියන් ද ආදර්ශ කොට ගත් බව පවසති. රෝම සම්ප්‍රදායානුකූල සුඛාන්ත නාට්‍ය හතරක් ද භාවගීත රැසක් ද ලතින් කාව්‍ය කීපයක් ද ගද්‍ය ප්‍රබන්ධයක් ද ඔහුගේ කෘතීන් අතර වේ.

(සංස්කරණය: 1965)