"අරියාමඩු විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('උතුරු පළාතේ වවුනියා දිස්ත්රික්කයෙහි නැඟෙනහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
උතුරු පළාතේ වවුනියා දිස්ත්රික්කයෙහි නැඟෙනහිර මේල් පත්තුවේ අරියාමඩු නමැති ගමේ පිහිටි පැරණි විහාරයෙකි. ග්රාම සීමාවට සැතපුම් කාලක් පමණ දුරින් මෙහි නටබුන් දක්නට ලැබේ. කුලුනු කැබලි ද ගල්කණු ද අත් පා හා හිස නොමැති බුද්ධ ප්රතිමාවක් ද මේ විහාරයේ නෂ්ටාවශේෂයන් අතර වේ. ස්ථානය හැඳින ගැනීමට හෝ එය කවර කලෙක කවරකු විසින් කරවන ලද දැයි දැනගැනීමට හෝ ඉවහල් වන ශිලාලිපි ආදියක් මේ වනතුරු හමු වී නැත. | උතුරු පළාතේ වවුනියා දිස්ත්රික්කයෙහි නැඟෙනහිර මේල් පත්තුවේ අරියාමඩු නමැති ගමේ පිහිටි පැරණි විහාරයෙකි. ග්රාම සීමාවට සැතපුම් කාලක් පමණ දුරින් මෙහි නටබුන් දක්නට ලැබේ. කුලුනු කැබලි ද ගල්කණු ද අත් පා හා හිස නොමැති බුද්ධ ප්රතිමාවක් ද මේ විහාරයේ නෂ්ටාවශේෂයන් අතර වේ. ස්ථානය හැඳින ගැනීමට හෝ එය කවර කලෙක කවරකු විසින් කරවන ලද දැයි දැනගැනීමට හෝ ඉවහල් වන ශිලාලිපි ආදියක් මේ වනතුරු හමු වී නැත. | ||
| + | |||
| + | (සංස්කරණය: 1965) | ||
| + | |||
| + | [[ප්රවර්ගය: ලංකාවේ බෞද්ධ සිද්ධාස්ථාන]] | ||
| + | |||
| + | [[ප්රවර්ගය: අ]] | ||
12:48, 31 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
උතුරු පළාතේ වවුනියා දිස්ත්රික්කයෙහි නැඟෙනහිර මේල් පත්තුවේ අරියාමඩු නමැති ගමේ පිහිටි පැරණි විහාරයෙකි. ග්රාම සීමාවට සැතපුම් කාලක් පමණ දුරින් මෙහි නටබුන් දක්නට ලැබේ. කුලුනු කැබලි ද ගල්කණු ද අත් පා හා හිස නොමැති බුද්ධ ප්රතිමාවක් ද මේ විහාරයේ නෂ්ටාවශේෂයන් අතර වේ. ස්ථානය හැඳින ගැනීමට හෝ එය කවර කලෙක කවරකු විසින් කරවන ලද දැයි දැනගැනීමට හෝ ඉවහල් වන ශිලාලිපි ආදියක් මේ වනතුරු හමු වී නැත.
(සංස්කරණය: 1965)