"ඉන්ද්‍රාණී" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්ද්‍රගේ භාර්යාව වූ මෝතොමෝ පුලෝම නම් අසුරයා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:04, 7 අප්‍රේල් 2025 තෙක් සංශෝධනය
ඉන්ද්‍රගේ භාර්යාව වූ මෝතොමෝ පුලෝම නම් අසුරයාගේ දූ වූවාය. ඇය පැහැරගෙන ගිය ඉන්ද්‍ර ඇගේ පියාගේ ශාපයෙන් මිදීම පිණිස ඔහුගේ මරණය පවා සිදු කෙළේය. ඕතොමෝ ජයන්ති, ජයන්ත යන දූපුතුන් දෙදෙනාගේ මව වූවාය. ශවී, පුලෝමජා, පෞලෝමී, මාහේන්ද්‍රී, ජයවාහිනී හා ඓන්ද්‍රී ඇයට ව්‍යවහාර කරන වෙනත් නම්වලින් සමහරකි.
(සංස්කරණය: 1970)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]