"ඉබ්න් හිෂාම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(? - 834). අරාබි ජාතික ජීවන චරිත ලේඛකයකු වූ මොහු වෛය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

08:59, 5 මැයි 2025 තෙක් සංශෝධනය

(? - 834). අරාබි ජාතික ජීවන චරිත ලේඛකයකු වූ මොහු වෛයාකරණයකු, භාෂා විශාරදයකු සහ ඉතිහාසඥයකු වශයෙන් ද ප්‍රකට ව සිටියේය. ඔහුගේ ප්‍රධාන කෘතිය ලෙස සැලැකෙනුයේ ඉබ්න් ඉෂාක් විසින් ලියන ලද මහමත්තුමාගේ ජීවන චරිතය සංශෝධනය කිරීමෙන් ලියූ ග්‍රන්ථය වේ.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්න්_හිෂාම්&oldid=7966" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි