"ඊදර්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්දියානු සමූහාණ්ඩුවේ ගුජරාථ රාජ්‍යයෙහි සාබ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:25, 25 ජූනි 2025 වන විට නවතම සංශෝධනය
ඉන්දියානු සමූහාණ්ඩුවේ ගුජරාථ රාජ්‍යයෙහි සාබර්කාංඨ දිස්ත්‍රික්කයෙහි තාලුක් කොට්ඨාසයකි. වර්ග සැතැපුම් 422ක් පමණ වූ මෙහි ජනගහනය (1961) 154,024කි. දේශගුණය වියළි වුව ද පස සාරවත් හෙයින් කපු, මිලට්, උක් ආදි බෝග වැවීම දියුණුය. මෙහි ඊදර් නම් නගරයක් ද ඇත. හිමත්නගර් සාබර්කාංඨ දිස්ත්‍රික්කයේ අගනුවර වීමට පෙර එය එහි අගනුවර විය.
(සංස්කරණය: 1970)