"ඊයිමානි" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Illimani). බොලිවියාවේ අගනුවර වූ ලා පාස් නගරයට අග්නි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:34, 25 ජූනි 2025 වන විට නවතම සංශෝධනය
(Illimani). බොලිවියාවේ අගනුවර වූ ලා පාස් නගරයට අග්නිදිගින් පිහිටා ඇති, හිමෙන් වැසී ගිය කඳු මුදුනකි. අඩි 21,184ක් උසැති මෙය ඇන්ඩීස් කඳු වැටියට අයත්ය.
(සංස්කරණය: 1970)