"උතුරාවල විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('කෑගලු දිස්ත්‍රික්කයේ ගල්බොඩ කෝරළයෙහි එගොඩපත...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:48, 24 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
කෑගලු දිස්ත්‍රික්කයේ ගල්බොඩ කෝරළයෙහි එගොඩපත්තුව බද උතුරාවල ගමෙහි පිහිටියේය. මෙහි අනුභාව සම්පන්න දේවාලයක් ද තුබූ බව කියති. සතුරන් විසින් විනාශ කරන ලද මේ ස්ථානයෙහි දැනට ශේෂව ඇත්තේ පුරාණ බෝධිවෘක්ෂය හා ගොඩනැඟිලිවල නෂ්ටාවශේෂ ස්වල්පයක් පමණි.
(සංස්කරණය: 1970)